ඉදිරි ජනාධිපතිවරණයේ දී කදුරට ජනතා පෙරමුණ සිය සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ තීරණය එම පක්සයේ දේශපාලන මණ්ඩලය විසින් ගත් බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශයක් ලබන 08 වැනිදා සිදු කරන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කදුරට ජනතා පෙරමුණ මේ වනවිට සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කරනු ලබනවා.