Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොහොට්ටුවේ ප්‍රබලයින් රැසක් තනතුරුවලින් ඉවත් කරයි! නව දිස්ත්‍රික් නායකයින් පත් කරයි!

11 months ago 4.2 K

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙසයි.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වායි.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *