මැතිවරණ කොමිසන් සභාව විසින් උරුමය ඔප්පු බෙදාදීමේ වැඩසටහන තාවකාලිකව තහනම් කර තිබෙනවා.
ජනපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම හේතුවෙනුයි එම වැඩසටහන එලෙස තහනම් කර තිබෙන්නේ.
ඒ අනුව, ජනපතිවරණයෙන් අනතුරුව උරුමය ඔප්පු බෙදාදීමේ වඩසටහන යළි පැවැත්වීමට අවසර හිමිවනවා.