මුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව එම පක්ෂය අද (04) පැවසීය.
කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්රස් ප්‍රධාන කාර්යාලයෙදී අද(04) රැස් වූ එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා.
ඔහු කියා සිටියේ තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය තීරණය කලේ කොන්දේසිවලට යටත්ව සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කර පිලිගත හැකි එකඟතාවය මත සහාය පල කරන බවයි.