Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දසසිල් ආරාමයකට ගිනි ඇවිලී දස සිල් මාතාවක් අපවත් වෙයි

9 months ago 4.2 K

රස්නායකපුර පොලිස් වසමේ අඹගම්මන ප්‍රදේශයේ පිහිටි ආරාමයක වැඩ විසූ දසසිල් මාතාවක් පිළිස්සීමට ලක්වීමෙන් අපවත් වී තිබෙනවා.

දස සිල් මාතාව වැඩ විසූ ආරාමයේ කාමරයක ඇතිවූ ගින්නක් හේතුවෙන් මෙලෙස පිළිස්සීමට ලක්ව ඇති බව සඳහන්.

මෙලෙස ජිවිතක්ෂයට ඇත්තේ වයස අවුරුදු 70ක්වන දසසිල් මාතාවක්.

රස්නායකපුර පොලිසිය සඳහන් කළේ ගිණු ඇති වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *