Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බංගලාදේශ විරෝධතාකරුවන් හෝටලයකට ගිනි තබයි! 24 ක් මරුට!

8 months ago 3.2 K

විරෝධතාකරුවන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පක්ෂයේ සාමාජිකයෙකුට අයත් හෝටලයකට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගින්නෙන් ඉන්දුනීසියානු පුරවැසියෙකු ඇතුළු 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම පුද්ගලයින් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *