හිටපු ධීවර අමාත්‍යවරයෙකු වන චන්ද්‍රසේන විජේසිංහ මහතා, සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.
ඔහු 2004 වසරේ සිට 2010 වසර දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර කෙටි කලක් ධීවර අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කළේය.
පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්විමත් සමඟ මොහුද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් විය.