Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෝටර් රථයේ රියදුරුගේ නින්ද නිවසක වහලය මත නතර වෙයි

10 months ago 8.1 K

මොරවක අලපදෙණිය ප්‍රදේශයේ දී  මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන්  අඩි 25 ක් පමණ ඉවතට පැන නිවසක වහලය මතට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා ඇති බව මොරවක පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය නෙළුව දෙස සිට මොරවක දෙසට ගමන් කරමින් සිට ඇත.

අනතුරින් නිවසේ වහලයටද අලාභ හානි වී ඇති බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *