Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ මෑණියන් දිවි සැරිය නිම කරයි

8 months ago 2.8 K

1996 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජික, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විටයි අසූ පස්වන වියේ පසු වී තිබේ.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *