Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

10 months ago 2.2 K

ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ඉන්දියාව සමඟ පසුගියදා පැවති එක්දින තරගාවලිය 2ට 0ක් ලෙස ජය ගැනීමත් සමඟයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව මෙලෙස එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව 07 වැනි ස්ථානයේ සිට 06 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *