මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න පවසයි.
අසංක නවරත්න සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දෙමින් ඔහු සමග ගිවිසුමකට එළඹෙන බවට පසුගිය සමයේ සමගි ජන බලවේගයට සහාය දක්වන සමාජ මාධ්‍ය පිටු පවා වාර්තා කළේය.
‘සමගි ජන සන්ධානය’ එළි දැක් වූ අවස්ථාවේදී පවා නිවේදනය කළේ අසංක නවරත්න මහතා සමගි ජන සන්ධානය හා එක්වන බවයි.