Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල් සහ සුමන්දිරන් අතර හදිසි දේශපාලන හමුවක්

9 months ago 2.5 K

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අද (10) පෙවරුවේ සුමන්දිරන් මහතාගේ නිවසේදී මෙම හමුව පවත්වා තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද එක්ව සිටියා.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ඉදිරියේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි සමඟ සාකච්ඡා කිරීමේ සූදානමකින් පසුවන බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *