විරෝධතාකරුවන්ගෙන් දිගින් දිගටම එල්ල්වන බලපෑම් හමුවේ බංග්ලාදේශයේ අගවිනිසුරුවරයා සහ මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වී තිබෙනවා.
නමුත් තනතුරේ වැදගත්කම සැලකිල්ලට ගෙන මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිගෙන නොමැති බව සඳහන්.
බංග්ලාදේශ විරෝධතාකරුවන් අද(10) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වට කරනු ලැබූ අතර ඔවුන් ඉල්ලා සිටියේ අගවිනිසුරු ඔබයිදුල් හසන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.