Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දහස් ගණනක් ගැවසෙන බම්බලපිටියේ ත්‍රී රෝද රථයක් තුළින් මළ සිරුරක් හමුවෙයි

8 months ago 3.9 K

බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක පිටුපස ආසනයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, නාරාහේන්පිට පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *