Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අල්ලස් කොමිසමෙන් සුපිරි වැඩක්! රුපියල් දෙදහසක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් 8 වසරක් සිරගෙට!

8 months ago 3.4 K

කන්තලේ සිට පිළියන්දල දක්වා වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථ රියැදුරෙකුගෙන් රුපියල් දෙදහසක අල්ලසක් ලබා ගත් පොලිස් කොස්තාපල් වරයෙකු වසර අටක සිරදඩුවමකට යටත් කොට තිබේ. 

අල්ලස් කොමිසම විසින් අදාල පොලිස් නිළධාරියාට එරෙහිව නඩු පවරා තිබුණි. 

සිර දඩුවමට අමතරව, අගතියට පත් ටිපර් රථ රියැදුරාට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවීමටද පොලිස් නිළධාරියාට නියෝග කර තිබේ. 

ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියද ඔහුගෙන් ඉවත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පියවර ගෙන තිබේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *