Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අන්තර්ජාල සේවාවන්හි නවමු පිටුවක් පෙරළමින් මෙරට තුළ STARLINK සේවා සැපයීමට අවසර

8 months ago 2.6 K

ඊලෝන් මස්ක්ව අයත් ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සමාගමක් වන ස්ටාර්ලින්ක් සඳහා මෙරට සැලටයිට් බ්‍රෝබ්‍රෑන්ඩ් සේවා සැපයීම වෙනුවෙන් සේවා බලපත්‍රයක් ලබා දී තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සඳහන් කළේ 2024 අගෝස්තු මස 12 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම බලපත්‍රය නිකුත් කරනු ලැබූ බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *