Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලි​මේන්තු මන්ත්‍රිවරුන් 225ටම ‘රිපීටර්’ ලබාදීමට තීරණයක්

10 months ago 3.7 K

පාර්ලි​මේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා පිස්තෝලයට අමතරව රිපීටර් අවි ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් වෙත ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225ට රිපීටර් ගිනි අවි ලබාදීමට හැකි බවයි.

මේ වන විට ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇති බවද ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඒ, මේ වන විට මන්ත්‍රිවරුන් 5දෙනෙකු පමණ රිපීටර් ගිනි අවි ලබාගැනීම සඳහා අයදුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අමතර ගිනි අවි  මුදල් ගෙවා බලපත්‍ර ගාස්තුවක් යටතේ මන්ත්‍රීවරුන්ට ලබාදීමට නියමිත බවද සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *