Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

LPL තරගාවලිය අතරතුර කොකේන් ගැසූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරුට වැඩ වැරදී! තරග තහනමක් පනවයි!

9 months ago 8.6 K

නිමාවූ LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය විසින් සිදුකළ පරීක්ෂණයදී කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සමබන්ධව ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ නායක සුපිරි කඩුලු රකින පිතිකරු නිරෝශන් දික්වැල්ල වරදකරු වී ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, ඔහුට දින නියමයක් නොමැතිව සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා තහනමක් පනවා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *