අද (17) පෑලියගොඩ ප්‍රදේශයේ මාළු තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.
සාලයා රු 300
හුරුල්ලො රු 650
බලයා රු 700
අලගොඩුවා රු 400/600
ඉරටවල්ලා රු 400/500
පරව් රු 1400
තෝරු රු 2500
තලපත් රු 1500
කොප්පරා රු 1800
ලින්නා රු 450
ඉස්සෝ 1200/2000
දැල්ලෝ රු 1300/1800
හැඩැල්ලා රු 1400
අද (17) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.
මුරුංගා රු 80
රාබු රු 30/50
නෝකෝල් රු 60/70
කැකිරි රු 30
බණ්ඩක්කා රු 40
කැරට් රු 150/200
ලීස් රු 250
ගෝවා රු 150
බෝංචි රු 400
බීට් රු 110
තක්කාලි රු 100/150
වැටකොළු රු 120
පතෝල රු 150
කරවිල රු 130
තුබ කරවිල රු 500
වට්ටක්කා රු 120
වම්බටු රු 150
එල බටු රු 130
දඹල රු 170
මෑකරල් රු 100
අමු මිරිස් රු 130/200
මාලු මිරිස් රු 450
දෙහි රු 400
ඉගුරු රු 1800