2024 වසරේ ගත වු කාල සීමාව තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 8.4කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, අගෝස්තු මාසයේ මුල් ප්රතිපත්ති වාර්තාව අනුව උද්ධමනය ද 5%ක මට්ටමක පවතිනු ඇති බවයි.
ජූලි මාසය තුළ පමණක් සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් මිලියන 328.3ක් ලෙස සටහන් වී තිබෙනවා.