Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක්

9 months ago 825

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත්, වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 14,248 ක්.

ඩෙංගු රෝගය වැළඳීමෙන් වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 16 ක් මරණයට පත්ව තිබෙනවා.

ජාතික ඩිංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු රෝගය පාලනය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ ඖෂධ පමණක් භාවිතයට ගන්නා ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *