Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

14 හැවිරිදි පාසල් සිසුවෙකුව බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ දෙදරු මවක් අත්අඩංගුවට

8 months ago 11.4 K

පාසල් සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් ඇත්තේ, කල්පිටිය – කන්දකුලිය වැල්ල රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක් බවයි වාර්තා වන්නේ.

පිට පළාතක පාසලක ඉගෙනුම ලබන බව කියන සිසුවා නිවාඩුවට නිවසට පැමිණි අවස්ථාවක මෙම අපයෝජනය සිදුකර ඇති බවට වාර්තා වනවා.

මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ, 14 හැවිරිදි ශිෂ්‍යකු බවත් ඔහු මාස දෙකකට පෙර සිදුවීමට මුහුණ පා ඇති බව පොලිසිය පවසනවා.

සැකකාර කාන්තාව අපයෝජනයට ලක් වූ සිසුවාගේ ඥාතියෙකු බවට හඳුනාගෙන ඇති බවද පොලිසිය පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *