Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර 160ක දුම්රිය ඉතිහාසය වෙනස් කරමින් දුම්රිය ප්‍රවේශ පත්‍රයේ නවමු වෙනසක්

10 months ago 4.7 K

අද (22) සිට නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම නව ප්‍රවේශ පත්‍රය QR කේතයක් සහිතව හඳුන්වා දී ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවෙශ.ල්ක් වෙබ් අඩවිය හරහා මිලදී ගැණීමේ හැකියාව පවතිනවා.

අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර ටිකට්පත සඳහා මුදල් ගෙවූ පසු SMS හෝ Email පණිවුඩයක් හරහා ටිකට්පත ලබා ගැනීමට හැකියාව පවතිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *