Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තවත් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වෙයි! දැවැන්ත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

3 weeks ago 13.9 K

2025 ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන් සඳහා පහළ ශ්‍රේණිවලට 24% සිට ද, ඉහළ තනතුරු සඳහා 24% සිට 50%+ දක්වා ද මූලික වැටුප් වැඩිවීමක් සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සුදුසුකම්, පළපුරුද්ද සහ වත්මන් භූමිකාවන් මත පදනම්ව මෙම වැටුප් වැඩිවීම සිදුවන බවද සඳහන්.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න විසින් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පවතින උද්ධමනය හා ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන සියළුම රාජ්‍ය සේවකයින් සඳහා 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 25,000.00ක් දක්වා ඉහළ නැංවීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *