Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දැදුරු ඔයේ ජල කඳ තුළ සැඟව ගිය මව සහ දරු දෙදෙනා

8 months ago 3.7 K

දැදුරු ඔයේ දියනෑමට ගිය එකම පවුලේ මවක් සහ දරුවන් දෙදෙනෙකු සැඩ පහරට ගසාගෙන ගොස් තිබේ.

අද (25) දහවල් මොවුන් බෝගමුව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී දිය පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.

පොලිසිය සදහන් කළේ දියේ ගිලුණු 09 හැවිරිදි දරුවාගේ දේහය සොයාගෙන ඇති බවයි.

මව සහ අනෙක් දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක ය.

ජීවිතක්ෂයට පත් වූ දරුවාගේ දේහය මේ වන විට මූකලන්යාය ග්‍රාමීය රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *