ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර සිය මැතිවරණ ප්රතිපත්ති ප්රකාශය එළිදක්වා තිබෙනවා.
“ලස්සන රටක් – සැපවත් ජීවිතයක්” යන්න මොවුන්ගේ ප්රතිපත්ති ප්රකාශයේ තේමාවයි.
ශ්රී ජයවර්ධනපුර පිහිටි පෞද්ගලික හෝටල් පරිශ්රයක පැවති උත්සවයකදීයි මෙය එළිදක්වා ඇත්තේ.