Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ බැංකුවෙන් EPF සාමාජිකයන්ට නිවේදනයක්

7 months ago 4.4 K

සේවක අර්ථසාධක අරමුදලෙහි 2023 වසරේ දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ මේ වන විට සියළුම සේවායෝජකයින් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව 2023 දෙවන අර්ධ වාර්ෂය සඳහා වන සාමාජික ගිණුම් ප්‍රකාශය සේවායෝජකයා වෙතින් අදම ලබා ගන්නා ලෙස මහ බැංකුව දැනුම් දී සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *