Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර 33ක ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අද තරගයේදී සුවිශේෂී අවස්ථාවක්

8 months ago 6.8 K

ඉතිහාසයේ පළමුවරට එංගලන්තයේ ලොඩ්ස් ක්‍රිකට් පිටියේදී ටෙස්ට් තරඟයක් ජය ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට පිවිසෙනවා.

ඒ, ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදීයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම 1984 සිට ලෝඩ්ස් ක්‍රිකට් පිටියේදී ටෙස්ට් තරඟ 5කට සහභාගී වී ඇති නමුත් මෙතෙක් කිසිදු තරඟයක් ජය ගැනීමට ඔවුනට හැකි වී නැහැ.

එම තරග 5ම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

අද තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 24 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 97ක් ලබා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *