Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පීඩාවට පත් වූ මුස්ලිම් පවුල්වලට වන්දි ලබාදීමට සැරසෙන ජනපති

2 weeks ago 1.3 K

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා නොතකා හරිමින් කොරෝනා වසංගතයෙන් මිය ගිය මුස්ලිම් ජාතික පුරවැසියන්ගේ මෘත දේහ බලහත්කාරයෙන් ආදාහයනය කිරීමට එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ඊයේ(31) කාත්තණ්කුඩි ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. 

එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින්, බලහත්කාර අදාහනයේ වින්දිතයන් බටව පත් වූ පවුල්වල සාමාජිකයන්ට වන්දි මුදල් ලබාදීමටද ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *