Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොස්ගොඩ වෙරළෙන් මතු වූ කවන්ඳ සිරුර

10 months ago 5.8 K

කොස්ගොඩ වෙරළ තීරයේ තිබී හිස කඳින් වෙන් වූ පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ කොස්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් බවයි.

මළ සිරුර හඳුනාගත නොහැකි ආකාරයෙන් විකෘති වී තිබීම හේතුවෙන් එම පුද්ගලයා මීට දින ගණනාවකට පෙර මියගොස් ඇති බවට පොලීසිය සැක පළකරනවා.

සිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහලේ තබා ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *