Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජිත් – රනිල් එක්වීම ගැන සමගි ජන බලවේගයෙන් සහතිකයක්

8 months ago 14.4 K

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර එකඟතාවයකට පැමිණීමේ සූදානමක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කර සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජනපති රනිල් වික්‍රමසිංහ එකතු වන බවට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.

ඒවා පතුරුවමින් සිටින්නේද ආණ්ඩු පාර්ශවයේ පිරිසක් බවත් සජිත් ප්‍රේමදාසගේ නියත ජයග්‍රහණය දැක ජාතික ජන බලවේගය ද එවැනි ප්‍රකාශ පතුරුවන බවත් ඔහු පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *