Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තෙල් මිල වාර්තාගත ලෙස පහල යයි

8 months ago 7.9 K

පසුගිය සති කිහිපයට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් වල සීඝ්‍ර වෙනස්වීමක් දකින්නට ලැබෙනවා.

ඒ අනුව, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ(04) දිනයේ තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ(04) දිනයේදී බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ඩබිලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 69යි ශත 36ක් ලෙසයි.

මීට පෙර සතියේ මෙම අගයන් 80 ඉක්මවා ගොස් තිබුණි.

මෙලෙස ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළ යෑම ලංකාවේ ඉන්ධන මිල පහළ යෑමට ද ඉදිරියේදී හේතුවක් වනු ඇති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *