Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ වරායෙන් හමු වූ මිනිස් ඇටකටු ගොඩගැනීම අරඹයි

8 months ago 4.4 K

වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් අතරතුර දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමේ කටයුතු අද (05) වැනි දා ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (04) නියෝග කළා.

වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි මෙම නියෝග නිකුත් කළේ.

මහේස්ත්‍රාත්වරයකුගේ අධීක්ෂණය යටතේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සහභාගිත්වයෙන් පොලිස් රැකවල් මැද මෙම කටයුතු සිදු කරන ලෙසයි වරාය පොලිසියට එම නියෝගය මගින් දන්වා තිබෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *