Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළතුරු මිලෙහි සීඝ්‍ර පහත වැටීමක්

6 months ago 4.8 K

වෙළඳපොළේ පළතුරු තොග මිල ගණන් විශාල ලෙස අඩු වී තිබෙනවා.

කෙසෙල්, ගස්ලබු, කොමඩු, දිවුල් සහ පේර වැනි පළතුරු වල තොග මිල මෙලෙස පහත බැස ඇති බවයි වෙළඳපොළ වාර්තා සඳහන් කළේ.

පසුගිය කාලයේ රුපියල් 450 ඉක්මවා තිබූ අන්නාසි කිලෝවක තොග මිල අද වන විට 200 දක්වා අඩුවී තිබෙනවා.

එමෙන්ම පේර කිලෝවක් 150ක් ලෙසත්, ගස්ලබු කිලෝවක් රුපියල් 90ක් ලෙසත් මේ දින වල වෙළඳපොළේ අලෙවි වනවා.

ඊට අමතරව කොමඩු කිලෝවක තොග මිල දැක්වුණේ රුපියල් 30ක් ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *