Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බෑනාගේ පහර මාමණ්ඩියට මරු කැඳවයි

9 months ago 2.6 K

මීගමුව, මංකුලිය ප්‍රදේශයේදී බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබේ.

ඊයේ (09) සවස් කාලයේදී එම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මරණකරු වයස අවුරුදු 40ක් වූ මංකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

මරණකරු තම දියණිය සමග ඇති වූ ආරවුලකදී දියණියගේ ස්වාමිපුරුෂයාද ඊට සම්බන්ධ වී එය දුරදිග යාම හේතුවෙන් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය විසින් සිදු කල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඝාතනය සිදුකළ බෑනා අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *