ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කළේය.
බොහෝදෙනා බලාපොරොත්තුව සිටි නව කෘත්‍රීම බුද්ධි මෘදුකාංගයකින් සමන්විත iPhone 16 ස්මාට් ජංගම දුරකථන පෙළ දියත් කිරීම අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කුපර්ටිනෝහි ඇපල් සමාගමේ මූලස්ථානයේදී සිදුකෙරුණි.
කෘතිම බුද්ධිය තමන්ගේ නිෂපාදන සඳහා ඇපල් සමාගම යොදා ගත් පළමු අවස්ථාව තමයි මේ.
ChatGPT වගේ හඬ, පිංතූර යොදාගෙන මේ අලුත්ම මාදිලිය ක්‍රියාත්මක වෙනවා.
හැබැයි ඔවුන් Apple Intelligence නමින් අලුත්ම මෘදුකාංගයක් තමන්ගේ නව නිෂ්පාදන පෙළට ඇතුලත් කරලා.
ඇපල් සමාගම විසින් ඊයේ iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max ලෙස මාදිලි කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි.
ඇපල් සමාගම විසින් සිය නවතම නිෂ්පාදනයෙහි මිල ගණන්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
iPhone 16 – ඩොලර් 799 ආරම්භ වන අතර
iPhone 16 Plus – ඩොලර් 899 කින් ආරම්භ වන අතර
Apple iPhone 16 Pro – ඩොලර් 999 කින් ආරම්භ වන අතර
iPhone 16 Pro Max – ඩොලර් 1,199 කින් ආරම්භ වන අතර


ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී