තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් දැක්වෙන නිවේදනයක් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම සතියට අදාළව එනම් 2024.09.09 දින සිට 15 දින දක්වා තෝරාගත් අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් එම නිවේදනයේ දැක්වෙනවා.
ඊට අදාළ නිවේදනය පහතින්,