Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වරකාපොළදී අනතුරක්! 20ක් රෝහලට!

9 months ago 4.3 K

කොළඹ – නුවර මාර්ගයේ, වරකාපොළ, දුම්මලදෙණිය ප්‍රදේශයේ දී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අතර ලොරි රථයේ රියදුරු ද සිටින බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවද පොලීසිය පැවසීය.

අනතුරින් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *