Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හකිම්ට හා කාරියප්පන්ට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

1 month ago 1.1 K

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයෙන් අලි සහිර් මවුලානා මහතා නෙරපා හැරිම වළක්වමින් කොළඔ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 25 දක්වා තවදුරටත් දීර්ඝ කිරිමට කොළඔ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක රවුෆ් හකිම් හා පක්ෂයේ මහලේකම් නිශාන් කාරියප්පන් යන මහත්වරුන්ට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් විනය ක්‍රියාමාර්ගයක් පවත්වා පක්ෂයෙන් තමාව නෙරපා හැරිමට එම වගඋත්තර කරුවන් කටයුතු කළ බව පැමිණිලිකාර මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මඟින් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් කොළඔ දිසා අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ගොනු කෙරුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *