Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොව පළමුවරට රෝගී දරුවෙකුට රොබෝ හදවතක් බද්ධ කරයි

8 months ago 2.9 K

ලොව ප්‍රථමවරට රොබෝ හදවතක් බද්ධ කිරීමට සෞදියේ වෛද්‍යවරු පිරිසකට හැකිවී තිබෙනවා.

මෙම සැත්කම සිදුකර ඇත්තේ හදවත් රෝගයකින් පෙළන 16 හැවිරිදි දරුවෙකුටයි.

පැය දෙකහමාරක් පුරා එම ශල්‍යකර්මය සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *