ලොව ප්‍රථමවරට රොබෝ හදවතක් බද්ධ කිරීමට සෞදියේ වෛද්‍යවරු පිරිසකට හැකිවී තිබෙනවා.
මෙම සැත්කම සිදුකර ඇත්තේ හදවත් රෝගයකින් පෙළන 16 හැවිරිදි දරුවෙකුටයි.
පැය දෙකහමාරක් පුරා එම ශල්‍යකර්මය සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.