මීටර 10ක පමණ විශ්කම්භයකින් යුතු කුඩා සඳක් නුදුරේදීම පෘථිවිය වටා කක්ෂගත වීමට නියමිත බව තාරකා විද්‍යාඥයින් පවසයි.
2024 පීටී ෆව් (PT 5) නම් මෙම ග්‍රාහකයා, පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවී පෘථිවිය වටා භ්‍රමණය වනු ඇති බව සඳහන් වේ.
2024 PT5 ග්‍රහකය දින 53ක්, එනම් සැප්තැම්බර් 29 වැනිදා සිට මෙම නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී තිබෙනු ඇති බවත් පසුව එය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට ගමන් කරනු ඇති බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.