Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී ලක්ෂ ගණනක් කොල්ල කෑ පොලිස් නිළධාරීන් පිරිසක් අත්අඩංගුවට

7 months ago 3.3 K

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන් බිය ගන්වා මුදල් සොරාගත් පොලිස් නිලධාරින් 04ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිලධාරීන් ඇතුල් වී ඇත්තේ මුට්වාල් ප්‍රදේශයේ නිවසකටයි.

එම නිවසේ නිවැඩියන් බියගන්වා මෙම නිලධාරීන් රුපියල් ලක්ෂ 14ක් සොරාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බ්ලූමැන්ඩල් පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් තිදෙනෙකු සහ සැරයන්වරයෙක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *