Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රන් මිලෙහි අද සිදු වූ වෙනස

7 months ago 7.8 K

අද (18) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 776,447 ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,390 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,110 ක් සහ රුපියල් 23,970 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 219,150 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 200,900 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 191,750 ක් ලෙසත් සඳහන්ව තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *