Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලිමේන්තුව විසුරුවන දිනය ගැන නව අගමැතිනියගෙන් ප්‍රකාශයක්

6 months ago 15.1 K

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දුන්නාය.

ඒ, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය ය.

දිවුරුම් දීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළාය.

“දැන් වැඩ භාර ගන්න ඕනේ. ඊට පස්සේ වැඩට බහින්න තමයි තියෙන්නේ. අද බොහෝ දුරට පාර්ලිමේන්තුව විසුරුවා හරියි. මං ඊට කලින් වැඩභාරගන්න යන්න ඕන. ජනතාවට බොහොම ස්තූතියි අපි මත තබා තිබෙන විශ්වාසයට. ඒක එලෙසම අපි ආරක්ෂා කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *