ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කෙර තිබෙනවා.
හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර තිබෙනවා.
පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙසයි ඔහු සේවය කර ඇත්තේ
වෛද්‍ය නජිත් ඉන්දික මහතා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකි.