ජනාධිපතිවරයා විසින් අද නව රජයේ පළාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු පත්කිරීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් අනතුරුව පළාත් රැසක ආණ්ඩුකාරවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්විය.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය.