Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනපති මහින්දගෙන් නව ජනපති අනුර කුමාර ගැන සහතිකයක්

9 months ago 13.7 K

අභිනව අනුර කුමාර දිසානායක මහතාට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනපතිවරයා මේ බව පැවසීය.

මහමැතිවරණය සම්බන්ධයෙන් නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී ඊයේ(24) විශේෂ සාකච්ඡාවක් පැවති අතර එයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි විය.

කොළඹ නෙළුම් මාවතේ පැවති දේශපාලන සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *