Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රූපවාහිනී සහ ITN සභාපතිවරුන් පත් කෙරේ! ගුවන් විදුලි සංස්ථාවටත් නව සභාපතිවරයෙක්!

9 months ago 7.7 K

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත් කර තිබේ.

මේ අතර ජාතික රුපවාහිනියේ සේවය කළ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් වන ප්‍රියන්ත වෙදමුල්ල මහතා ස්වාධින රුපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදිත ගයාෂාන් මහතා පත් කර ඇත.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *