Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආගමන විගමන පාලකවරයා රිමාන්ඩ් කිරීමට නියෝගයක්

8 months ago 11.8 K

ඉකුත් පාලන සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළා.

ඒ අදාල චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුවයි.

එමෙන්ම මිට අදාල පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමටද නියම වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *