Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රබල මන්ත්‍රීවරයෙක් දිලිත් ජයවීරගේ මවබිම ජනතා පක්ෂයට එක්වෙයි

8 months ago 12.4 K

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (25) පත්කෙරුණි. 

ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් ලබාගත්තේය.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ප්‍රථමයා වශයෙන් පාර්ලිමේන්තුවටත් තේරී පත්වීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *